Recent content by Podi puthas

  1. P

    2014 මහින්ද ගියා නම් 3% ඔයා යන ඒක ලොකු දෙයක් නෙමේ

    අනේ මහත්තයෝ මෙච්චර ආදරයක්
  2. P

    එයා නම් සේප් එකේ මාරු උනා

    ඉන්දියාවට විරුද්දව කතා කරන අයට ඉන්දියාවෙන් ආපු බුද්ධ ධර්මයත් ප්‍රතික්ෂේප කරන්න කියල වගේ කියන්නේ. ඒත් ඒක කියන්න විදියක් තියෙනව. මූ නිකන් නම කියල ඉල්ලන් කාල එකෙනුත් චන්ද කඩාගෙන. තිස්‌ පාරක්ද කොහේද පැරදුන ඒක අහන්නත් දෙයක්ද
  3. P

    Nadun26 විදුලිය තිබේද

    රට පෙරලන්න තව හේතු ඕනිද ඉතින්
  4. P

    🛑 🛑 පිළිකා ඇතුලු සියළු සුවකල නොහැකි රෝග සදහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතිකාර ප්‍රතිකාර.......🛑 🛑

    උසාවියෙදි ලෙඩ ටික හොයල දෙනව පල්ලියේදි ලෙඩ ටික සනීප කරල දෙනව සරලයි
  5. P

    ජනාධිපති ධූරකාලය අවු.2ක් තිබ්බම ඇති

    දවසින් දවස මාරු කරමු හැම කෙනාටම එක දවසක් ජනාධිපති වෙන්න දෙමු
  6. P

    මුළු කිරියම එක් වෙයි..

    රජය හෝ අධිකරණය ඇත්තටම බුද්ධාගමට අඩු සැලකිලි දීලා සුළු ජාතීන්ට වැඩි සැලකිලි දෙනවනම් ඒකට රටේ බෞද්ධ ජනතාවගේ පිළිගැනීමක් තියෙන භික්ෂුන් හරි කවුරුහරි එකතු වෙලා ක්‍රියා කරනවනම් ඒකට ජනතාවත් එකතු වෙයි. නෑනසාරගෙ කලින් සිවුර ගලෝපු වෙලේ ඇස් පියන් හිටපු එවුන් දැන් හොර සිවුරු කාරයො එක්ක ඇවිල්ල පිස්සු නටනකොට...
  7. P

    ඝණයන්ට පොලිස්සියෙන් රෑ දානයක් හම්බෙලා

    අංක දෙක මාරු උනානම් හරි
  8. P

    මාගල්කන්දේ සාදු රජයට අනතුරු අඟවයි

    මුව දෙනගෙ කතාව අහල නැද්ද
  9. P

    ෂර්ලොක් හෝම්ස් පොත්

    මේක ෂර්ලොක් හෝම්ස් නෙමෙයි නේද වෙන රහස් පරීක්ෂණ කතාවක්ද
  10. P

    ස්වයංපජාත - Elakiri කෙටි චිත්‍රපටය

    සතියක් විතර හෙමිට ඔය දාල තියෙන ත්‍රෙඩ් එකයි ඒකෙ තව ත්රෙඩ්ස් වල links දාල ඇති ඒව කියවන්න
  11. P

    සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය අනෝජන් සිවරාසාගේ මරණ දණ්ඩනය ඉවත් කරයි

    මේක ගොඩදාල තියෙන්නෙ රනිල් මහත්තයගෙ නියෝජිතයො කියල තමයි ස්වාධීන විශ්ලේෂකයො වාර්තා කරන්නෙ