යාලුවා ඇත්තටම ඔයාලා දන්නවා මම ඒකෙන් අදහස් කලේ මොකක්ද කියලා..මම මේක එලකිරියේ දැම්මේ එක මනුස්සයෙක් තවත් මනුස්සයෙක්ට මේ වගේ දෙයක් කරන්නේ කොහොමද කියලා හිතාගන්න බැරිව..ඔයාලට මොකක් හරි වින්දනයක් ඒකෙන් ගන්න තියනවා නම් ගත්තට කමක් නෑ අවුරැදු එකහමාරක කාලයක් කෙටි කරලා දාලා තියෙන්නේ වචනෙන් මන්...මගේ තැනට...