බදුල්ල-බණ්ඩාරවෙල
මචන්ලා, අපි දවස් තුනක ට්‍රිපක් යන්න හිතන් ඉන්නේ...
යන්නේ අපි කොල්ලෝ හතර දෙනෙක්.
යන්න හිතන් ඉන්නෙ බදුල්ල-බණ්ඩාරවෙල පැත්තට..
බලන්න ආස තැන්...
* Nine arches bridge
* Liptons' seat
* Upper diyaluma
* හපුතලේ - ඉදල්ගස්හින්න
* අඹේවෙල
* Rawana falls
අපි ගාල්ලෙ ඉඳන් වැල්ලවාය...