Recent content by poorna1

  1. poorna1

    SUZUKI HUSTLER HYBRID MINI SUV 660CC MR41S - 2015

    Langadi prizes adu wuna neda me car eke dan yana prices kohomada ?
  2. poorna1

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සුභ අලුත් අවුරුද්දක් වේවා ! ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා !
  3. poorna1

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචං Android , I os වල Instagram app එකෙන් videos upload කරන්න පුලුවන්. ඒ වුනාට windows වල instagram app එකෙන් upload කරන්න දෙන්නෙ නෑනෙ.:no: Windows phone එකකින් Instagram Videos upload කරන්න විදියක් කවුරුහරි දන්නවද ? :confused:
  4. poorna1

    WINDOWS PHONE CENTRAL

    Thank you ! මම මේක දනගෙන හිටියෙ නෑ
  5. poorna1

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    එල මච්ං තෑන්ක්ස් ! ලුමියා 435 වලට කවදද 10 එන්නෙ ? 820 එකටත් 10 එවනවද ?
  6. poorna1

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචං, Lumia එකට call එකක් එද්දි හරි Call/ Message එකක් ආවම හරි ඒ ආපු number එක හොය ගන්නෙ කොහොමද ? Numbers (mobile 1, mobile 2, work, home etc) ගොඩක් තියන contact එකකින් call/message එකක් එද්දි පෙන්නන්නෙ contact එකේ නම විතරනෙ. අනිත් එක අපි contact එකකට text එකක් දාද්දි text එක යන්නෙ contact...
  7. poorna1

    WINDOWS PHONE CENTRAL

    මචං, Lumia එකට call එකක් එද්දි හරි Call/ Message එකක් ආවම හරි ඒ ආපු number එක හොය ගන්නෙ කොහොමද ? Numbers (mobile 1, mobile 2, work, home etc) ගොඩක් තියන contact එකකින් call/message එකක් එද්දි පෙන්නන්නෙ contact එකේ නම විතරනෙ. අනිත් එක අපි contact එකකට text එකක් දාද්දි text එක යන්නෙ contact එකේ...
  8. poorna1

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES

    Thank you ! Elakiri machan thanks ! Rep+
  9. poorna1

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES

    Good Post ! Rep+ Suzuki Hustler eka ganath tread ekak danna puluwannam. Thanks !
  10. poorna1

    Suzuki Wagon R FZ - My experience

    Hustler ekak ganna baluwe eketh engine eka 660 CC. Pick Up ehema saratama awulda ? hadissiyakata overtake karanna giyama ?
  11. poorna1

    මොරටුව කිට්ටුව සිමෙන්ති බන්කු හදන තැන් ද&#3505

    Concrete wadapolawal thiyanawa Moratuwa Panadura Parana Paare
  12. poorna1

    Import Japan vehicle to Sri Lanka - ජපන් වාහනයක් ගෙන්වමු

    Help Dan individually wahana gennaddi wenama gaanak gewanna one scene ekak thiyanawada ? license ekak ganna wage deyak ? eka awuruddak thula wahana gennanawanan 1.5 million gewala license ekak ganna oneda ?