මචං උඹ මැත්ස් කලා නම් engineering degree එකක් කරපං.cima විතරක් කලොත් 10000-15000 ට වඩා salary ගන්නව බොරු.ඕන නං extra qualifications එකක් විදියට කරපං.එතකොට වටිනව.engineering deploma එකක් වත් කරපන් ...cima වලට වඩා වටිනව.මමත් cima past finalist.පොඩි පොඩි ජොබ තමය් සෙට් උනේ.පස්සෙ civil engineering...