Recent content by poyefo

  1. P

    ව්‍යාපාරකයින්

    මම පොඩි කඩයක් කරනවා දැන් අවුරුදු දෙකක විතර ඉදලා මට තේරේන් නැ ලාබ බෙරන්නේ කොහොමද කියලා මම දැනට දවසේ විකුණපු බඩු වලින් මම ඒ ගත්ත ගාන අඩු කරලා වෙන් කරනවා, මෙක දැන් ටික ටික කරන්න අමාරුයි විකුණුම් ප්‍රමාණය වැඩි වෙනකොට, හවස හයට කඩේ වහපුවම රැ 1ක 2ක වෙනකම් ගණන් හදනවා.:( මට එච්චර ගණන් බැ සරලව කියලා...