බබාට සනීප නැහැ
මචන් මගේ ලොකු දුවට නිතරම අසනීප වෙනවා. දුවගේ වයස අවුරුදු 4 යි. පොඩි හෙම්බිරිස්සාවක් ආවත් ඒක අන්තිමේට ලොකු කැස්සකට ඇවිත් අන්තිමේට wheezing level එකට එනවා. මේක ලියන්න පටන් ගත්තෙත් දවස් තුනක් ඉස්පිරිතාලේ නතර කරගෙන ඉඳල ගෙදර ආපු ගමන්. ගොඩක් තැන් වලින් බෙහෙත් ගත්තා. ඒත් අඩුවක් නැහැ...