සුපිරි ගනයේ ලිපියක්. ඉතාමත් හොඳට විස්තර කරලා තියෙනවා පින්තූරත් එක්ක. හැබැයි මචෝ මන් එක දෙයකට එකඟ වෙන්නේ නෑ, බඹරකන්ද ඇල්ල බලන්න ගිය එක මෝඩ තීරණයක් කියන එකට. ලංකාවේ සුන්දරම තැනක් තමයි බඹරකන්ද. දිය ඇල්ල පාමුලට ගියාම ලස්සන තටාකයක් තියෙනවා. හිතාගන්න බැරි තරම් ලස්සන තැනක්. එතන ඉඳන් ලංකා ඇලලටත් යන්න...