කරුණාකර මෙම පිලිකා රෝගියට උපකාර කරන්න
63 වන වියේ පසුවන මනිලාල් ලියනගේ යන අය වසර ගණනාවක සිට දරුණු පෙනහලු පිලිකාවකින් පෙලෙන්නෙකි.ඔහු පසුගිය කාලය තුළ මහරගම පිලිකා රෝහලෙන් ප්‍රතිකාර ලබයි.බෙල්ලේ ඇති තයිරොයිඩ් ග්‍රන්ථියද ඉවත් කර ඇත.
2011 අප්‍රේල් මාසයෙ ඔහුගේ බිරිද මිය යාම නිසා ඔහුගේ සරණට කිසිවෙකු...