Samagi Capital (Private) Limited” නමින් ක්‍රියාත්මක ආයතනය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ බලපත්‍රලාභී කොටස් තැරැව්කාර සමාගමක් නොවන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව විසින් මහජනයාවෙත දැනුම් දී සිටී.
එසේම මෙම සමාගමට කොටස් තැරැව්කරණය සඳහා බලපත්‍රය ලබා දෙමින් නිකුත් කරන...