ඇමෙරිකන් ජනාධිපති රූකඩයෝ
මේ ලෝකෙ මිනිස්සු හිතාගෙන ඉන්නෙ ඇමෙරිකාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල කියලා. නමුත් ඇමෙරිකාවෙ ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ඇමෙරිකාව පාලනය කරන්නේ ඡන්දයෙන් පත් වෙන ජනාධිපතිට ඕන විදියට නෙමෙයි. ඒ රට පාලනය කරන්නේ සෙනෙට් මණ්ඩලයයි, සි.අයි.ඒ. ඔත්තු සේවයයි විසින්. ජනාධිපති...