Recent content by priya2

  1. P

    දෙවෙනි බබා

    මුලින්ම fake එකකින් ආවාට සමවෙයල්ල.මේකයි ප්‍රශ්නේ , සමහරවිට උබලටත් ඇති.මේ ගැන කාටවත්ම කියල නැහැ බන්..කියනත් බැහැ. උබල , විශේෂයෙන් බැදපු උන් අවන්කවම අදහස කියපල්ලා මගේ පලවෙනි බබාට දැන් අවුරුදු 2 කයි මාස 5ක් වෙනවා , පුතෙක් ,සැපෙන් සනීපෙන් ඉන්නවා මමයි වයිෆුයි වැඩට යනවා.අපි වෙනම ගෙදරක ඉන්නේ තවම...