යාලුවනේ මමත් පොඩිවට කියල ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන දැන් ඒකට ඕනේ කරන දේවල් සුදානම් කරමින් ඉන්නේ. ඊයේ leaflet ටිකක් print කරගෙන අවා. මේ වගේ වෙලාවක මේ thread ඒක දැක්කම ගොඩක් ලොකු ගැම්මක් හිතට අවා. අපි වගේ අයට කරන උදවුවක් විදිහට ව්‍යාපාර කරගෙන යන්න ඕනේ දැනුම, අත්දැකීම් වගේ දේවල් පුළුවන් නම්...