ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ කොළඹ රාජකීය මාවතේ පිහිටි දේශපාලන කාර්යාලය පරීක්ෂාවට ලක්කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි තිබූ පරිගණක උපකරණ රැගෙන ගොස් තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකා භට පිරිස් කාර්යාලය පරීක්ෂාකරණ මොහොතේ එම ස්ථානයට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පැමිණි...