Recent content by psan550

  1. psan550

    WiFi Speed limit කරන්නෙ කොහොමද ?

    අන්න ඒක කරන්නෙ කොහොමද බං ? router එකේ setting වල කොතනද ඕක තියෙන්නෙ??? පොඩ්ඩක් කියල දීපන්කො අනේ :D :confused:
  2. psan550

    WiFi Speed limit කරන්නෙ කොහොමද ?

    WiFi Speed limit කරන්නෙ කොහොමද ? මචන් මගෙ Prolink H5004NK wifi router එකක් තියෙන්නෙ. මගේ wifi connection එක තව එවුන් use කරනවා. උන්ගේ WiFi speed ඒක slow කරන්න විදිහක් දන්නවද උබලා?? :P google එකේ තිබුනා QoS setting වලින් limit කරන්න පුළුවන් කියලා. ඒත් ඒක කරන හැටි තේරෙන්නේ නෑ...
  3. psan550

    Idealz lanka mobile shop

    Dialcom eketh balapn.unge service hodai. bamba thiyenne.
  4. psan550

    Microworkers සල්ලි ගන්නේ කොහොමද?

    a kiyanne machan withdrawal request eka daana welawatada ehema karanna one ?:oo:
  5. psan550

    Microworkers සල්ලි ගන්නේ කොහොමද?

    Microworkers සල්ලි ගන්නේ කොහොමද? මගේ microworkers account එකේ dollar 18ක් තියෙනවා. මම paypal malaysian account එකකුත් හදල verify කළා. microworkers එකත් verify කළා (pin eka awa) එත් microworkers එකෙන් paypal' එකට සල්ලි එන්නේ නෑ. withdrawal cancelled කියල වැටෙනවා microworkers account එකේ. මේකට...
  6. psan550

    Paypal account එකට නම දාන්නෙ කොහොමද?

    passport eke thiyenne initials ekka name eka. ethakota first name ekata initials da danna one?
  7. psan550

    Paypal account එකට නම දාන්නෙ කොහොමද?

    කවුරුත් නැද්ද මල්ලි දන්න අය?
  8. psan550

    Paypal account එකට නම දාන්නෙ කොහොමද?

    Paypal account එකට නම දාන්නෙ කොහොමද? මචන් Visa debit card එක paypal එකට connect කරනකොට අපේ නම දාන්න ඕනේ කොහොමද? ex- visa card එකේ නම තියෙන්නේ Bandara J P U කියලනම් PAYPAL එකට first name, middle name, last name දන්නේ කොහොමද ? :rolleyes: thanx !
  9. psan550

    Report this LTTE Terrorists

    https://facebook.com/eelamfm?v=timeline&_rdr Eelam fm Facebook page Report karapn machn. assholes :/
  10. psan550

    Python Help

    Thanx Machan. +rep :cool:
  11. psan550

    Python Help

    Machanz Python danna ekek me question 2ta anzer deepanko. Loku help ekak!!! 1)write a python programme which asks for a positive integer and prints all positive integers that perfectly devide the Given Number. 2)Write a python programme which generates a positive integer between 0 and 20...
  12. psan550

    දින 3ක් විල්පත්තුවේ - 3 days @ Wilpattu

    Fatta machan ! Ado book karanne kohomada kiyapanko machan. budget eka kohomada??? :nerd:
  13. psan550

    BIT Help !!!

    Bumpi :-B
  14. psan550

    BIT Help !!!

    clz fee ekai bit registration fee ekai okkotama 300 000 witara yanne man hithanne... Meka gana hariyata wisthara danaganda widihak nathuwa tamai math me inne bn!
  15. psan550

    Machn BIT Kalama job market eka kohomada? man mechchara kal kale Commerce stream eka nisa...

    Machn BIT Kalama job market eka kohomada? man mechchara kal kale Commerce stream eka nisa karaganna amaru weida? poddak ube ideas kiyapan machn. mokada Mgt degree ekai bit ekai okkoma natiunot ehema magulak wenne mata. Reply if you cn. thanx