මේ ඇන්ටා කව්ද කියාපල්ලකො <3
කොල්ලනේ මන් එලකීරි එකට නන් අලුත්..එත් මන් වෙන
ෆොරම් වල වැඩ වෙන්නෙ කොහොමද කියල දන්න කියන පුද්ගලයෙක්..
මෙන්න මේ කෙල්ල කව්ද කියල දැනගන්නය් ආවෙ??
මෙයා දෙමල නිලියක්ද??
දන්න කොලුවෙක් උදව් කරපල්ලකො
:love::love::love::love:
:love::love::love::love::love: