Recent content by pulasthi maraya

  1. P

    Channel 4 එකට කෙලවන්න වරෙල්ලා

    මේක ඇහුව කියල දැන් කට්ටිය මට බනින්න එහෙම සෙට් වෙන්න එපා.කවුරුවත් කියන පලියට දෙයක් පිලිගන්න එපා කියල නෙව කියන්නෙ.දැන් මේ වීඩියෝ එකට අපි විරුද්ධ වේන්න ඕනෙ මොකටද?ඒකෙ තියෙන ඒව බොරුද?බොරු නෙවෙයි නං ඇත්තටම එහෙම ඒව වෙලා නං විරුද්ද වෙන එකේ තේරුමක් තියෙනවද?මට මේ අවංකව හිතුන ප්‍රශ්නෙයි මේ ඇහුවෙ
  2. P

    ජවිපෙ කුමන්ත්‍රණය අසාර්ථකයි

    අනේ බං සුනිමල් එක පාර 30 000 විතර කිසි හේතුවක් නැතිව පාරට බස්සන්න ජවිපෙට පුලුවන් නම් අඩෝ උන් පට්ටයිනෙ බං.අන්තිමට මැරුණ කොල්ලා මලේ ජවිපෙන් ගහල වෙන්න ඇති.මිනීමරලා ඒ පව වෙන උන්ගෙ කර පිටින යවන එක පජාතයි නේද?