Recent content by punchibandamama

  1. P

    විදුලි අර්බුදයට ඉක්මන් කෙටි කාලින විසඳුම මොකක්ද?

    අපි හැමවිටම සොයන්නේ තාවකාලික විසඳුම්. දැන් ස්ථිර විසඳුම් සඳහා කාලයයි. තවත් තාවකාලික විසඳුම් නැත
  2. P

    බයි ටොයි ජෙප්පෝ..

    වහල් කමම නෙවේ බන් මහන්තත්ත කම. සුද්දා අපිට පඩියට වැඩ කරපන් කිව්වම එහෙම කොහොමද රාජකාරි ක්‍රමේ අතාරින්නේ කියලා කිව්ව කට්ටියනේ අපි
  3. P

    ජේවීපී? යූඑන්පී? ශ්‍රීලනිප? පොහොට්ටුව?

    ණය දෙන්නේ ප්‍රතිපත්ති උඩ. ඒක ඌඇම්පී පොහොට්ටු වෙනසක් නෑ. චන්ද්‍රිකා නෝනගේ කාලෙ ණය අරන් තියෙන විදිහ බැලුවනම් ඒක පෙනෙයි. මෙයාලා IMF යන්නේ නැතුව ඉන්න එක පොලිටිකල් තීරනයක්. බැන්කු වලින් නය ගන්න එකයි පොලී මුදලාලිගෙන් ගන්න එකේ වෙනස තමා තියෙන්නෙ. නය දෙන්නෙ ප්‍රතිපත්ති වලට ඒකට ‍යූඇම්පී පොහොට්ටු භේදයක්...