Recent content by Puzhi

  1. Puzhi

    Upload Help

    මචං, SLT Fiber connection එකෙන් Gemini වලට images or files upload කරන්න බෑ. Loading status එකේ ගොඩක් වෙලා යනවා. ඒත් mobile data connect කරපු ගමන් upload වෙනවා. Chat GPT වල මේ issue එක නෑ. මොකද්ද වෙලා තියෙන්නෙ??
  2. Puzhi

    HOnda VPN ekak kiynnako

    Google one තියෙන Account එකේ Country එක Change කරල මේක ගන්න බැරිද??
  3. Puzhi

    Questions Dialog VIU Mini "Netflix"

    අඩේ මේකට සෙට් වෙන APK එකක් share කරන්නකෝ..
  4. Puzhi

    HBO Premium 🔥 GIVEAWAY 🔥

    HBO Premium 🖐
  5. Puzhi

    Amazon Prime 🔥 අවුරුද්දක්ම ..... බලන්න..... 👑

    Thanks a Lot Machan!!! It works.. (y)(y)(y)
  6. Puzhi

    Help - Hutch Internet on Dongle

    Hutch sim ඩොන්ගල් එකකට දාල යූස් කරනකොට Internet Connection බ්ලොක් කරනවා. මේකට මොකුත් කරන්න බැරිද?? උන්ට කතා කලාම කිවුවේ ෆෝන්ස් වල යූස් කරන්න තමයි පැකේජස් ටික තියෙන්නෙ.. ඩොන්ගල් වල යූස් කරන්න එපා කියලා.. මේක තමයි යූස් කරපු ඩොන්ගල් එක. ෆෝන් එකෙන් හොට්ස්පොට් නොදා Cliq පැකේජ් එක යූස් කරන්න...
  7. Puzhi

    Slt 4G down da?

    අද 1212 කතා කරලා Complaint එකක් දැම්මා.. උන් කියනවා Tower Capacity නෑලු. ඒකයි මෙහෙම Connection Loss වෙන්නෙ Slow වෙලා තියෙන්නෙ කියලා.. මේකෙ ඇත්තක් තියෙනවද??
  8. Puzhi

    Official Formula 1 2021 Season Talk 🏎️ 🏁

    Max Fan 😍. අද ඌ Pole නිසා දින්නොත් ගොඩ. හැබැයි Mercedez උන් full ගේමෙ ඉන්නේ.
  9. Puzhi

    Slt 4G down da?

    තාම හරියට speed නෑ නේද?? මේකට මොකවත් විසඳුමක් නැද්ද??
  10. Puzhi

    Dialog VIU MINI users?

    Munge Dialog Tv app ekata update ekak enawa. Eka dala wifi network change karoth no internet connection kiyala error ekak enawa. Ethakota aye updates uninstall karanna oni. Eka nam mala wadayak. Samahara live TV channels weda karanneth ne. Eth e channel ekama rewind kalama weda. ane manda munge...