රුව රැකගන්න රූපලාවන්‍යාගාරයකටම යා යුතු ද
සුන්දර වෙන්න කවුරු ද අකමැති. හැමෝම සුන්දර වූ රූ සපුවක් සඳහා වෙහෙසීම අරුමයක් නොවේ. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් රුව සරසා ගැනීමේ රූපලාවන්‍යාගාර හතු පිපෙන්නාක් සේ බිහිවෙමින් පවතියි.
ඇත්තෙන්ම ඔබේ සිරුර නිරෝගී නම් ඔබේ රූ සපුව ද නිතැතින්ම සුන්දර වීම පුදුමයක්...