Recent content by Ra Bappa

  1. R

    වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

    එල! මම නුවර එළියේ හිටපු කාලේ නතර වෙලා හිටියේ බ්ලැක් පුල් වල. මට මතකයි බ්ලැක් පුල් වල තියෙන නානු ඔය හන්දියේ ඉඳන් Pedro වත්ත පැත්තට පරණ දුම්රිය පාරක නටබුන් තිබුනා. හැබැයි කවදාවත් උඹ වගේ කට්ට කාල මේක ගැන සොයන්න කල්පනාවක් මට තිබුනේ නැහැ. උඹ කට්ට කාල මේ ගැන සොයල අපිවත් දැනුවත් කරපු එක ගැන පින්!
  2. R

    Chucking Murali says Richardson

    Me mona parayekda? Meka test match 50k wath gahala thiyanawada?