මගේ මිත්‍රවරුණි. මාගේ කාලය ඉතා සීමිතයි, නමුත් මට චැනල් එකට වචනයකින් හරි උදව් කල එලකිරි එකේ සහෝදර සහෝදරියන්ව කිසි දිනෙක අමතක නොකරමි! මේ ත්‍රෙඩ් එකට හැකි තරම් එබී සංවාදයන්ට සහභාගී වීමට උතසාහ කරන්නෙමි. නමුත් මා දිග රිප්ලයි නොදැම්මොත් මා සමඟ අමනාප වන්නට එපා.....
මේ rank එක බලන්නේ කොහෙන්ද?