Recent content by rachitha288

  1. R

    චාටර් හිරු TV

    උදෙන්ම නැගිටපු ගමන්ම ඔබගේ රෑපවාහිනියේ කුඩු TV එක සුසර කරන්න දවසම සාර්ථක වේ..
  2. R

    කුඩු_TV_අද_සිට

    ඒත් ඉතිං HDV Broadcast කරන්න එපාය HDV අපිට එන්න නම්. මුන් ඒකත් normal විදියටනෙ කරන්නෙ.
  3. R

    කුඩු_TV_අද_සිට

    :angry: na ban. mama wenin forum ekaka inna kenek. taraha ganna epa. :yes:
  4. R

    කුඩු_TV_අද_සිට

    පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මන්තිරි තුමාගේ අයියා කෙනෙක් වන රේනො සිල්වා මැතිතුමාගේ සිහිනයක්ව තිබූ tv චැනලය අදසිට ඔබ වෙත පැමින ඇති බව දැනගන්නට ලැබුනා. :lol::lol: මිනිත්තු 5ක පමණ කාලයක් බලා සිටීමෙන් එහි ඇති අරුමයක් නැති බවත් තවත් එක් ගොන් ආතල් එකක් බවත් අපේ පොඩි එකාටද තේරුම් ගියේ...