Recent content by Radical78

  1. Radical78

    උබලා කරල තියෙන plan කරන Investment / Passive Income දේවල් මොනවද ?

    ගෙයක් රෙන්ට් එකට දීලා තියෙනවා සෝලා ගහලා තියෙනවා, බිල සීරෝ.. අතල 10ක් එනවා.. ස්ටොක් මාකට් පොඩි ගාණක් දාලා තියෙනවා ට්‍රෙශරි බිල්ස් ගන්නවා මාස 2න් තුනෙන් කල් පිරෙන්න.. වෙන ආදායම් නෑ.. කරන්න කියලා බිස්නස් එකකුත් නෑ.. වාහන බිස්නස් එක සෙට් නෑ..
  2. Radical78

    වාහන සර්විස් sterling VS auto miraj

    ටොයෝටා ලංකා තමයි දන්න කාලේ ඉදලා යන්නේ.. අද වෙනකම් කියන්න තරම් ලොකු ඉඌ එකක් නෑ.. සර්විස් එක ගාණ ටිකක් වැඩී පිටට වඩා..
  3. Radical78

    CAL Fixed Income Opportunities Fund (FIOF)

    20 ගණන් නෙමෙයි 32%ට ගියා 2022, ඒ කාලෙ දවස් 360 කට කෝටි 2.5ක් දාපු මගේ යාලුවෙක් හිටියා, ඌ ගොඩ, තව ඒ ක්‍රයිසිස් කාලෙ දුන්නා 1 ටු 1 කියලා එක ලංකා බැංකුවෙන්, ඒකෙ අවුරුදු 4කට පස්සේ දාන ගාන ඩබල් වෙනවා, මැක්සිමම් පුළුවන් 40 මිලියන්, මගේ යාලුවෙක් දැම්මා ඉඩමක් විකුනලා, ලබන අවුරුද්දේ ඌට කෝටි 8ක් අතේ...
  4. Radical78

    WhatsApp Hack පරිස්සමෙන් ළමායි..

    මේ මගේ ලඟම නෑදෑ වෙන අයියා කෙනෙක්ගේ ෆෝන් එකකින් මට ඊයෙ රෑ 8.17ට ආපු වට්සැප් මැසේජ් එකක්.. මම පෞද්ගලිකව දන්නවා එයා මැසේජ් කරන විදිය.. ඒ නිසා මම එවෙලෙම එයාට කෝල් කරා.. ඒ වෙද්දි එයා දන්නේ නැහැ වට්සැප් හැක් කියලා.. මේකෙන් පස්සේ මම මැසේජ් කරා එකවුන්ට් ඩීටේල්ස් ගන්න, ඒත් රිප්ලයි කරේ නැහැ, දැන් පොලීසියේ...
  5. Radical78

    NPP ආන්ඩුව වැටෙනවනම් කොහොම වැටෙයි කියලද උබට හිතෙන්නෙ?

    2028 ණය ගෙවන ටයිම් බෝම්බෙ සීයා සෙට් කරලා ගියේ.. ඌට අයිඑම් එෆ් එකෙන් කියද්දි 2033 ඉදලා ගෙවන්න කියලා ඌ පැනලා නෑ අපි 2028 ගෙවන්නම් කිව්වේ හරියටම ඊලග ජනාධිපතිවරණේ එන්නේ 2029.. ඊට කලින් ණය ගෙවන්න සෙට් උනාම ආපහු කෙලවගන්න තියෙන චාන්ස් එක උපරිම වැඩියි.. හැබැයි දැන් ලැබෙන ඇතුලෙ ඉන්න අයගෙන් එන ආරංචි අනුව...
  6. Radical78

    NPP ආන්ඩුව වැටෙනවනම් කොහොම වැටෙයි කියලද උබට හිතෙන්නෙ?

    අපි ඉන්න පැත්තෙත් නැහැ බං.. අනේ මංදා.. ඊයෙ සිලින්ඩරේ කාර් එකේ දාගෙන රවුමක් ගහලා ආවේ.. ලාෆ්ස් සුපර් එකෙත් නැහැ, උන් එන දවසක් දන්නෙත් නැහැ..
  7. Radical78

    Xiaomi Redmi Note 13 Pro

    මාස 6-7කට වැඩියි යූස් කරන්න අරගෙන.. කිසිම අවුලක් නැහැ.. හයිපර් ඕඑස් එකත් දාලා තියෙන්නේ.. පට්ට ෆෝන් එක..
  8. Radical78

    Narcos Season 1 Download Help

    තෑන්ක්ස් සහෝ..
  9. Radical78

    Narcos Season 1 Download Help

    Narcos Season 1 ඩවුන්ලෝඩ් කරගන්න ඩිරෙක්ට් ලින්ක් එකක් තියෙන කෙනෙක් ඉන්නව නම් සප් එකක් දෙන්න..
  10. Radical78

    ක්ලබ් වසන්තට ලේලි ගේම දීලා😥

    හැදුවා හැදුවා.. මිනිස්සුන්ට නේ යකෝ වරදින්නේ 😅😅 හැදුවා 😅 ------ Post added on 1720463223
  11. Radical78

    ක්ලබ් වසන්තට ලේලි ගේම දීලා😥

    මම දන්න විදියට ක්ලබ් වසන්තගේ පුතා බැදලා ඉන්නේ සීදුව තියෙන සාෂා හොටෙල් එකේ අයිති කෙනාගෙ දුව, මේ කියන්නේ එයා ගැනද කියලා නම් දන්නේ නැහැ.. මම දැකලා තියෙනවා කෙල්ලව සාෂා එක ලඟදි..