හමීඩියාස් එකෙන් කරන සේල් ප්‍රොඩාව
පහු ගිය මාසෙ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටෙර් එකේ හමීඩියාස් එකෙන් කරන සේල් එකක් තිබුනා, මම ගිහින් ගත්තා කලිසමක් සහ ටි සර්ට් එකක්, කලිසම 900ය් ටි සර්ට් එක 750ය්, සල්ලි ගෙවල ගෙදර අවිත් බලද්දි කලිසමේ තෑනින් තෑන හිල් හිල්, මොනව කරන්නද සේල් නිසා මාරු කරන්නත් බෑහෑ, මේ ගෑන...