Recent content by rajitha2009

  1. rajitha2009

    Brain MRI එකක් පැහැදිලි කරන්න පුළුවන් උන් වරෙල්ලා

    google karanna epa, doctor ta pennana ikmanata. doctor ta puluwan uparime karai. baya wela kalabala wela wadak na. doctor athee thamai wade thiyenne, Been in a similar situation, google kirillai thaniyama hithana ekai not helping ! Doca athee thamai wade
  2. rajitha2009

    Sri Lankan Police Radio Frequency???

    lankawe eewa monawath nadda
  3. rajitha2009

    Sri Lankan Police Radio Frequency???

    ahanna puluwan wena eewa monawada thiyenne
  4. rajitha2009

    Yohani De Silva ?

    bump
  5. rajitha2009

    Cancer ekak තියෙනවා ද කියලා චෙක් කරන්න ෆුල් බොඩ් ටෙස්ට් එකක් කරන්නේ කොහෙන්ද? එහෙම ටෙස්ට් තියෙනවා ද?

    Cancer වගේ දරුණු හොඳ කරන්න අමාරු ලෙඩකින් පෙලෙන කෙනෙක්ට ජීවිතේ ගෙවන ඉතුරු කාලය පහසුවෙන ගත කරන්න නතර වෙලා බෙහෙත් ගන්න පුලුවන් තැනක් කියන එක තමයි මම දන්න විදිහට නම්. ඔව්, මාතර තියනවා. Cancer හැඳෙන හැමෝම මැරෙන්නේ නෑ මචන්, අමාරු වෙන්නෙත් නෑ. පුලුවන් තත්වයෙන් ජීවිතේ ඉතුරු ටික පුලුවන් විදිහට ගත කරන්න...
  6. rajitha2009

    Cancer ekak තියෙනවා ද කියලා චෙක් කරන්න ෆුල් බොඩ් ටෙස්ට් එකක් කරන්නේ කොහෙන්ද? එහෙම ටෙස්ට් තියෙනවා ද?

    මචන් නාරාහෙන්පිට තැනක් තියනවා, ආණ්ඩුවේ තැනක්. ඔයාට මේක බලන්න හිතුනේ ඇයි කියලා කියන්න පුලුවන් නම් තවත් උදව්වක් කරන්න පුළුවන් වෙයි මේ Link එකේ අවශ්‍ය විතර තියනවා https://www.nccp.health.gov.lk/en/cedc
  7. rajitha2009

    Kreeda wala RPA karapu Meva and mee Meva kiyanne ekkenek needa ?

    Kreeda wala RPA karapu Meva and mee Meva kiyanne ekkenek needa ?
  8. rajitha2009

    කුල භේද

    ade patta ah, thanks for sharing this
  9. rajitha2009

    තෙවරප්පෙරුම

    Pic එක පේන්නේ නෑ මචන්. ආපහු දාපන් බලන්න