පට්ට ෆිල්ම් එකක්...
මචන්ලා මීට අවුරුදු ගානකට කලින් රූපවාහිනියෙ ගියා ෆිල්ම් එකක් :nerd:, පවුලක් ට්‍රිප් එකක් යද්දි අතුරුදහන් වෙච්ච පරණ නගරයකට යනවා ( දෙවන ලෝක යුද්දෙ කාලේ තිබ්බ පතල් නගරයක්). ඒ නගරෙ කිසිම මිනිහෙක් නැහැ. ඒත් අමුතු සතෙක් වගේ එකෙක් ඉන්නවා.:shocked:
කවුරු හරි මේ ෆිල්ම් එකේ නම...