ඉස්කෝලේ කාලේ fun සීන්
මුලින්ම කියන්නේ ඔයාලගෙත් මේ වගේ අමතක නොවෙන සිද්ධි තියෙනවා නම් මෙතන පෝස්ට් කරන්න.
ඔන්න එහෙම නම් වැඩේ පටන් ගත්තා.
මේ කියන සිද්ධිය උනේ අපි O/L කරන කාලේ. කතාවට සම්බන්ධ කෙනා අපේ බුවා කියමුකෝ. (ඇත්ත නම කියන්න බෑ. ඌත් මේ පෝස්ට් එක කියවනවද දන්නේ නෑනේ) ඉතිං ඔන්න අපේ බුවා බුවාගෙ...