Recent content by randika2

  1. randika2

    Pettah.. shops. For these items.

    Mugs balapan machan dam street eke Anith ewa nam first cross street eke thiyeyi
  2. randika2

    බන්ධනාගාර නියමක තානතුර සම්බන්දව

    Thama katawath pathweem deela ne machan danna widihata.math weda karanne bandanagare.
  3. randika2

    රත්නපුර පාරෙන් සිරීපාදේ - උදව්වක්

    රත්නපුර ටවුන් එක පහුවෙනකොටම වම් අත පැත්‍තට තියෙන සිරිපාගම පාරේ දිගටම යන්න.කිලෝමීටර් 6ක් වගේ යනකොට මල්වලහන්දිය හම්බවෙනවා එතනින් උඩ පාරේ දිගටම ගියාම පලාබද්දල පන්සල ගාවටම යන්න පුලුවන්.පාරත් හොදයි.එතන පාකින් තියෙනවා.එතන කඩමන්ඩියෙන් අවශ්‍ය දේවල් අරන් යන්න.රෑට පාරේ දිගටම ලයිට් තියෙයි.මේ දවස් වල...
  4. randika2

    දෙහෙන කන්දෙන් සිරිපා කරුණා කලෙමු.

    Mukkuwaththa gamen hondata para danna kenek set karan yanna.thaniyama yanna epa.kele atharaman unoth winasayi.
  5. randika2

    දෙහෙන කන්දෙන් සිරිපා කරුණා කලෙමු.

    Machan mukku wattha game innawa para hondata danna aya.a kawru hari ekkan palayan.thaniyema yanna epa.atharaman unoth winasayi.
  6. randika2

    දෙහෙන කන්දෙන් සිරිපා කරුණා කලෙමු.

    Mage wife ge gewal dehenakande oya kittuwa.math yanna hithan innae me sere oya paren.ware patan gaththa gaman game aya para sudda karanawa.maga penwannek nethuwa kele yana eka awadanam.gmane wisthare matath godak prayojanawath wei.thanx..:D
  7. randika2

    Sampath bankuwe ATM eken salli daanna puluwanda bn?

    BOC Borelle branch eke a wage salli deposit karanna puluwan atm ekak thiyenawa.salli demmama real time update wenawa.
  8. randika2

    Korean Anycall Galaxy Phones Help Thread

    machan mage 4n eka tha samsung galaxy s2 SHW M250S.mekata international version eka danna puluwanda?
  9. randika2

    රත්නපුර_අය

    මචන් උඹ (122 කොලඹ රත්නපුර/පරන පාර කොලඹ රත්නපුර සීටීබී )බස් එකක නැගලා උසාවිය හන්දියට ටිකට් ගනින්.කුරුවිට ටවුන් එක පහු උනාම ඩ්‍රියිවර් ඉන්න හරියට ඇවිත් ඉදපන්.කුරුවිට ඉදන් 5km විතර තියෙනවා.2-3km විතර යනකොට ඩ්‍රයිවර්ට කියපන් උසාවිය හන්දියෙන් බස්සන්න කියලා.එතන ඉදන් වටරවුමත් එක්ක උඩහට තියෙන පාරේ 100m...
  10. randika2

    කුරුඳු සහ මීපැණි.........

    නියම ත්‍රෙඩ් එක මචෝ නොදන්න දෙයක් දැන ගත්තා.:D
  11. randika2

    Podi Manike (Little Maiden)

    නියම ත්‍රෙඩ් එක මචෝ...:lol::lol::lol:
  12. randika2

    ෆැක්ටරි මේඩ් - Factory Made (Mega Thread)

    නියමයි මචන් දිගටම දාපන්.:lol::lol::lol:
  13. randika2

    )))))ලංකාවේ ලස්සන කෑල්ලක්(((((

    matath evapan machan....Rep 3+
  14. randika2

    නැගෙනහිර මුස්ලිම් කරණය

    :yes::yes::yes::yes::yes: