Recent content by randikajayalath

  1. R

    මත්තල

    මටත් දැනගන්න ඕනි, යනවා කියලා නේද කියන්නේ :baffled::angry::rolleyes::rofl:
  2. R

    කෙල්ල ලස්සනයිද​?

    මචන් පවු වැඩ කරන්න එපා බං. මොනා උනත් කෙල්ලෙක්නෙ. ඕක අයින් කරපන්. උඹ ඕක බෙදනවා කියන්නෙ ඔය කෙල්ලගෙ Photo වටේ යන එකනේ. කවදාහරි ඔය කෙල්ලත් බඳින්න ඕන මචන්. ගොඩක් උන් කරන්නේ ඔය Photo පෙන්නලා කෙල්ලව blackmail කරන එක. Photo හොයාගන්න ඕන එකෙක් ඉන්නවනම් ඕවා හොයාගනී මචන්. මොකද වැල සයිට් තාම තියෙනවනේ. උඹ...