එලකිරියේ මගේ යාලුවනේ අපේ බබා අපිට හම්බෙන්න දැන් දින ලගයි දැන් හරියටම සති 35යි දවස් 3යි... ❤❤ අපිට තිබුන බෙහෙත් ප්‍රශ්න වලට ඇත්තටම මේකෙන් ගොඩාක් අය උදව් කරා ඒ වගේම ඒ පොස්ට් එක දාපු දිනයේ ඉදන් මේ වෙනකන් Anushka Dissanayaka සර් වගේම Sanjaya Perera මගේ ආදරණිය මිතුරා මේ වෙනකන් බබාට අවශ්‍ය හැම දේකටම...