මෙ කියන විදියට සිංහලයා කියන්නෙ ලිංගිකත්වයට සීමා වෙච්ච මහ තිරිසන් ජාතියක් කියලයි මට හිතෙන්නෙ. ලොකයත් එක්ක ඉස්සරහට යද්දි යම් යම් දේවල් වෙනස් වෙන්න පුලුවන්. අපිට සමහර දෙවල් එහෙම කරන්නම වෙනවා. නැත්නම් ජාතියක පැවැත්මක් නැ. සිංහලයා කියන්නෙ මහ උදාර ජාතියක් කියන එක විතරක් මම කියනවා නෙමෙයි. එහෙම බලනකොට...