මචන්ල මට දැන් මාස දෙකක වගේ ඉදන් Candidiasis තියෙනවා පෙරසම පස්සට ගත්තාම උදේ හවස හෙදුවත් අයෙ බැදිලා
youtube එකේ බැලුවත් හරියට බෙහෙතක් කියන්නේ නැ
ඔයාලා දන්නවානම් බෙහෙත් එකක් කියන්නකෝ
doctor කෙනෙක්ට පෙන්නන ඕනේ නැ නේද පෙන්නුවත් පැමිලි doctor පෙන්නුවම ඇති නේද
ඔයාලා දන්නවානම් බෙහෙත් එකක් කියන්නකෝ...