නිවැරදි කිරීමක්, කෝටි 4 = මිලියන 40, මොහු මෙතන කියන්නේ මිලියන 4 කියාය එනම් ලක්ෂ 40 කි, අපි හිතමු මොහු කියන්නේ බිලියන 4 කියලා,
බිලියන 4 = 4000 මිලියන, එනම් කෝටි 400ක් ය. චන්ද ආසන්නයේ මෙවැනි මඩ ගැසීම් සාමන්‍යය නමුත් එවැනි දේ කිරීමේදී සාමාන්‍ය දැනුමක් ඇතිව කිරීම සුදුසු බව මගේ මතයි. නැතිනම් ඔබ...