මධූ, ඔය සින්දුව ගැන ගන මම මේ comment කරන පළවෙනි වතාව. මගේ අදහස මේකයි. ලෝකෙ හැම රටේම මිනිස්සු සින්දු කියන්නෙ තමන්ට හොදටම පුලුවන් භාශාවෙන්. ලංකාවේ මිනිස්සු සිංහල/ දෙමළ සින්දු කියන්නේ හොදටම සිංහල/ දෙමළ පුලුවන් නිසා. ඒ අතර සමහර අය බැරි ඉංග්‍රීසියෙන් සින්දු කියන්න යනවා. සමහර විට ඒ අයට හොදට ඉංග්‍රීසි...