මන් දැනට open university එකේ law degree එක කරනව. ඔයාගෙ ප්‍රශ්න වලට උත්තර මේවා.
1) එහෙම වයස් සීමවක් නෑ
2 & 3) ඔයා A/L arts කරනවා නන් ලන්කාවෙ වැඩිම ලකුනු අරගෙන ඔයාට Colombo law faculty යන්න පුලුවන් (මන් දන්න විදියට z-core එක 1.8 වලට වඩා වැඩි වෙන්න ඔන. degree එක අවුරුදු 4.
එහෙම නැත්තන්...