භෞත චිකිත්සක ව්‍යායාම (Physiotherapy) මගින් සිදු කරන්නේ කොන්දෙහි පිට දෙසට ගලාවිත් ඇති කොදු ඇටපෙළහි අන්තර් කශේරුක තරලය ඊට ප්‍රතිවිරුද්ධ දෙසට ඇතිකරන චලනයන් මගින් නැවත තිබු තත්ත්වයට පත් කිරීමයි. එයට ගතවන කාලය නම් වැඩි. මේ සදහා ව්‍යායාම වලට අමතරව ආබාධ සහිත ස්ථානයට උණුසුම ලබාදීම, විද්‍යුත් තරංග...