රනිලා එක මන්ත්රීදූරයක් තියාගෙන ගේම් එකක් ගහලා අගමැති කම ගන්න පුළුවන් තරම් වැඩ්ඩෙක්.
ඒකට අර සජබේ ගොන් සජියා ආසනක් තියාගෙන කිසිම දෙයක් කරගන්න බෑ.
අර කවුද පොඩ්ඩක් කම්පනා කරලා බලන්න මහත්තයා එයත් ජෝක් එකක් වුනා.
යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් බඳින්නේ නෑ.
නායකකමක් නැති සජිය වගේම ලපයත් ෆේල්