Continuum tv series
Continuum....
තවත් tv series එකක් ගැනයි මේ කියන්න යන්නේContinuum (2012)...මෙය විද්‍යා ප්‍රබන්ධ ( Sci-Fi) ගණයට තමයි අයිති වෙන්නේ. කතාව ගැන කියනවනම්, 2077 ජිවත් වන මනුෂ්‍ය කොටසකට එක් සිද්දියක් නිසා 2012 වසරට එන්න සිදුවෙනවා. මෙහි ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ 2077 වසරේ...