Y8eMqOb7Mqc
මෙයා කියන විදියට අපි සින්හල උන් දෙමල අය එක්ක යුද්ද කරල තියෙන්නේ. ඒ ඔක්කොම ශ්‍රී ලාන්කිකයෝ ලු.
මූට කොන්ද නෑ කියන්න අපි යුද්ද කලේ දෙමල අය එක්ක නෙමේ ත්‍රස්තවාදින් එක්ක කියලා. ත්‍රස්තවාදී පරාජය කරපු සැමරුම්ම තමයි මේ තියන්නෙ කියලා.
ඇත්තටම දුකයි මේ වගේ පොන්සිලා මේවගේ තනතුරු වල ඉන්න එක...