මට අමාරුම Migrane එක තිබ්බ අවුරුදු 6ක් විතර. හැදුන වෙලාවට ඇස් පෙන්නෙත් නැතුව යනවා. ඔලුව පුපුරන්න වගෙ එනවා. අන්තිමට වමනෙ ගිහින් තමය් නවතින්නෙ. Tryed all the famous neurologists. අන්තිමට සින්හල වෙද මහත්තයෙක් හම්බ උන් (ආයුර්වෙද නෙවෙය්). ඉන්නෙ කුරුණැගලින් අනුරධපුර පාරෙ, දළදාගම හන්දියෙන් නිකවැරටිය...