මාතා චිත්‍රපටියේ පරිගණක ආස්‍රිත සජීවීකරණ/ප්‍රයෝග සඳහා අන් රටක කිසිඳු අයෙක් දායකවී නැහැ. එසේ දායකවී ඇත්තේ චිත්‍රපටයේ අඞංගු ප්‍රායෝගික ප්‍රයෝග (Practical Special Effects) සඳහා පමණයි.සියලු පරිගණක ආස්‍රිත සජීවීකරණ සිදුවූයේ බූඞී කීර්තිසේනයන් යටතේ (E&M Visual Effects) හි අප 6 දෙනෙකු අතිනුයි.මෙහි මාතා...