Recent content by Ravinduran

  1. Ravinduran

    CCNA පා‍ඩම

    මචන් මට dummies ගන්න පුළුවන් තැනක් කියන්න පුලුවන්ද?
  2. Ravinduran

    නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය..

    කියන්න වචන නෑ. ඔයවගේ experience එකක් ගන්න හැමෝටම බෑ. ඒ වගේම experience එක share කරෑට thanks. Good luck.
  3. Ravinduran

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    https://www.cricketage.in/2018/01/20/are-roy-dias-halangoda-suitable-for-sri-lanka-u19-team/
  4. Ravinduran

    ප්‍රසිද්ධ ආයතන සහ Electronic බඩු

    Singer එකෙන්නම් කවදාවත් බඩු ගන්න එපා බන්. ඔකුන්ගේ තියන හැම බඩුවක් ම ජරාව. Warranty එහෙමනම් පට්ටම චාටර්. උබ එල වැඩක් කලේ. ගේමනම් අතාරින්න එපා.අපි එහෙම කරන නිසා තමා උන් ඕව කරන්නේ බය නැතුව. ඔය වගේ එඋන් එක්ක හොදින් වැඩ කරන්න බෑ. ගේමම ඉල්ලන්න ඕනේ. බැරිනම් දෙකක් ඇනල ආවත් අවුලක් න.
  5. Ravinduran

    AMEX vs VISA

    AMEX එකට ගොඩක් offers තියනවා. මමත් use කරනවා. කිසි අවුලක් නෑ තාම.
  6. Ravinduran

    dialog broadband &TV SLT SUCk

    මත් use කරන්නේ Dialog. දැන් අවුරුද්දක් විතර වෙනවා. මේ වෙනකන් මට කිසිම අවුලක් වෙලා නෑ.Speed එහෙම සුපිරි. මේ month එකේ Extra 50GB add වෙලා තිබුන මට. Dialog TV ගැන නම් දන්නේ නෑ.
  7. Ravinduran

    අනතුරු අඟවන මේ රෝග ලක්ෂණ නොසලකා ඉන්න එපා

    බොහොම ස්තූතියි දැනුවත් කලාට.
  8. Ravinduran

    Sinhala Audio Songs Albums Mega Thread A to Z

    එල තැනක්යු වේවා. ගොඩක් වටිනවා.
  9. Ravinduran

    අහිංසක LTTE විරුවන් ඝාතණය කල මේජර් විමල්

    මුන්ට හෙන ගහනවා මේ කරන වැඩ වලට......
  10. Ravinduran

    Tunguska හි සිදු වූ අභිරහස් ජනක පිපිරීම – (The Great Siberian Explosion)

    එල, ගොඩක් අසාවෙන් කියෙව්වා. TFS.
  11. Ravinduran

    පට්ට බං මේක අහල බලපං

    මේකනම් සිරාවට පට්ට....