Recent content by rawan

  1. rawan

    ලංකාවේ අංක එක ගාල්ල ...( No#1 in Sri Lanka )

    bump :angry::angry::angry::angry::D:D:D:D:D
  2. rawan

    -වැසිකිලි_අවන්හල{On_your_way_Toilet}-

    මේකනම් මහ ජරාවක් බන් මේකේ කන්න හිතෙනවද මෙක මොන රටේද තියෙන්නෙ
  3. rawan

    විවහා වෙන්න ඉන්න අය කියවිය යුතුම පාඩමක්..

    සාර්තක පවුල් ජිවිතයකට වයසට වඩා අකිනෙකාගෙ අදහස් ගැලපිමත් දෙදෙනම එකිනෙකගැන හොදින් තෙරුම් ගෙන යහපත් ලෙස ජිවත්වෙන්න හිතනවනම් ගොඩක් හොදවෙය් කියල..... මම නම් හිතන්නෙ
  4. rawan

    රාවණා බලය සහ බොදුබල සේනා හින්දු බලපෑම

    මමනම් හිතන්නෙ රාවනා බලකය කරන දේඉ බොදුබල සේනාව කරනදේ අතරේ ලොකු වෙනසක් තියෙනව කියල අනෙක් ඒව මම දන්නැ බොදුබල සේනා සන්විදානය කියන්නෙ හරක් මරන එක නතර කරන්න කියල ව්තරක් නොවේ ඉස්ලමයෙන් සිදුවන අහිතකර බලපැම් නතර කරන්න ඔන කියල ඒවගෙ අරමුනු තමා බොදුබල සේනා සන්විඩනයේ තියෙන්නෙ උබ තව ඔයගැන තෙරුම් ගනින්
  5. rawan

    ජීවිතය හදා ගන්න උපදෙස් ටිකක් ...

    එල මචෝ උබගැන මටනම් හරිම සතුටුඉ මචෝ බුදුදමේ තියෙන වටිනකම සහ අත්ත උබ තේරුම් ගෙන තියෙනව එල එල.....
  6. rawan

    හොල්මන් කතාවක්

    me wage dewal wenne na kiyalada wedidenek kiyanne.... meka yakunge rata yakune...
  7. rawan

    ජීවිතය හරිම සරළයි........ ඒත් අපි.......

    ඒකනම් ඇත්ත තමා
  8. rawan

    Tum hi ho (Aashiqui 2) My Cover ;)

    මචන් උබේ ඇද පොඩ්ඩක් අස් පස් කරලා දාපන්කො.. බලපන්කෝ හැටි.
  9. rawan

    මීයාට කුඩුවක්

    මොකද්ද යකෝ මේ විලිලැජ්ජ නති වැඩේ
  10. rawan

    කොළඹට ඇතුළුවන සෑම රථයකින්ම බද්දක් ගන්න ය&#35

    බොරු කියන්න එපා යකෝ...........මේව රට්ටු හිනස්සන වැඩ........
  11. rawan

    Menna mehemai speed adu karanne 18++

    මුන්ට පිස්සු යකෝ............
  12. rawan

    දඹුලු මුදලාලි ලංකාවේ නම තියයි

    මෙහෙම කට්ට්යත් අපි අතරෙ ඉන්න එක ගැන ආඩම්බරය්
  13. rawan

    ඉස්ටැන්ලි

    patta patapata aa....a...........
  14. rawan

    LED Home Bulbs......

    වැඩේනම් නියමය් මචෝ:lol::lol::lol::lol::lol:
  15. rawan

    බෞද්ධ‍යාගේ අත්පොත

    හොද පොතක් තමය් මෙක මචෝ මෙ වගේ තව පොත් දපන් අපිට කියවන්න උබට පින්.......