එලකිරියට APP එකක්
මචන්ලා මම එලකිරියට අලුත්.එලකිරියෙ නමටම ගැලපෙන එලකිරි කොල්ලො ටිකක් එලකිරියෙ ඉන්නව.:Dඑලකිරියට තාම App එකක් නෑ නේද?මේකෙ phone එකෙන් එලකිරියට එන අයත් ඇති.මාත් ගොඩක් වෙලාවට එන්නෙ phone එකෙන්.එලකිරියට App එකක් හදන්න බැරිද බන්.මොකද කියන්නෙ කස්ටියම එකතු වෙලා Admin ට යෝජනාවක්...