Recent content by Real Talks

  1. R

    බලපිටියේදී සිංහල සිසුන් දෙදෙනෙකුට මුස්ල&

    මම ඔය සිද්දිය ගෙන එක එක අය නෙට් එකේ දාපු එවාවත්, එක එක අය තෑන තෑන ලියුව එවාවත් නිසා දන්න දෙවල් නෙවෙයි කිව්වේ. මම ඔය සිද්දිය උන ගමට ගිහිල්ලා, පොලිසියෙන් අහලා, නායක පන්සලේ ලොකු හාමදුරුවන්මේ සිද්දිය ගෙන ගමේ ජනතාවට කරුනු පෑහෑදිලි කරන කොට එතනත් ඉදලා එ ගෙන විමසලා බලලා තමයි මෙතන කතා කරන්නේ.. ඔය...
  2. R

    බලපිටියේදී සිංහල සිසුන් දෙදෙනෙකුට මුස්ල&

    ඔය වෑරද්ද කරලා තියෙන්නේ 3න් දෙනෙක්... එ 3න් දෙනාම පොලිස් අත් අඩන්ගුවට අරන් තියෙන්නෙ සිද්දිය උන දවසෙම.. මෙ කියපු දෙවල් බොරු නම් පොලිසියෙන් විමසලා බලන්න... නෑතිනම් නඩුව දවසට බලපිටිය උසාවියට ගිහිල්ලා බලන්න... ඔය 2ම කරන්න බෑරිනම් බලපිටිය නායක පන්සලේ ලොකු හාමදුරුවන් වහන්සේගෙන් අහලා බලන්න.... ඔය...
  3. R

  4. R

    බලපිටියේදී සිංහල සිසුන් දෙදෙනෙකුට මුස්ල&

    http://www.newsfirst.lk/sinhala-news/?view=news_more&id=3166 රඹුක්කනදී පාසල් සිසුන් දෙදෙනකු ගැටී අයෙකු මරුට Monday , 31 October 2011 රඹුක්කන පාසලක 8 ශ්‍රේණියේ ඉගනුම ලබන සිසුන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් පසුව එක් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. පොලීසිය පැවසුවේ, අද පස්වරුවේ එම සිසුන් දෙදෙනා...