අඩෝ එකෙක්වත් මොනවත් කියන්නෙපා හරිද? අපේ සර් ආවොත් රටම ගොඩ. ඌ ආවොත් මචන් මහින්දගේ හොරකම්වලට ඉඩ තියන්නෑ. වියත් මගින් සුපිරිම සෙට් එකක් බස්සල තමයි වැඩ පටන් ගන්නේ. එතකොට ඔය බැසිලටයි, උගේ සහචර ජොනී, රත්තරන්, ප්‍රසන්න වගේ හොරුන්ටයි ඉඩක් හම්බෙන්නේ නැහැ. ඒ හින්ද දැන් මේ රට තියෙන තත්වෙන් ගොඩ එන්න ගෝඨාභය...