Recent content by RehanRoxy

  1. RehanRoxy

    ණය නොගෙව්වොත් නඩුද?

    Uba naya gewwada machan
  2. RehanRoxy

    Software engineers ලා එන්න

    PHP Symfony machan - Tikak parana Version ekak Ow machan - ubata hoda experiance ekak tiye nam puluwan - mama danata 8+ wage wada karanawa - but no degree - self learning thamai ------ Post added on 1674108697
  3. RehanRoxy

    Regarding Orange HRM Company

    Offer ekath hodai - company ekath hodai - CEO ehemath harima hoda ekkenek, Mama danata wada karanawa ehe. Thawama nam awlak na. Ow machan - sampurnayen ma Sri Lankan ------ Post added on 1674108801
  4. RehanRoxy

    Software engineers ලා එන්න

    Ow machan - e company eka gana dannawada wadi wisthara? ✓ Qualifications - Bit ( Not compleated ) ✓ Starting salary - 15,000/- ✓ 2022 - 8++ ✓ 2022 - 450,000 ------ Post added on 1671094199
  5. RehanRoxy

    මේ කම්පැනි වල වැඩකරන අය ඉන්නවද?

    Ayra (SydPro) - kohuwala මේක තනිකරම garment එකක් වගේ යන්න එපා, company politics හොඳටම wadi. Peg කරනවා කියලා පොඩි percentage එකක් වැඩි කරන්නේ. තව පාරක් හිතල බලන්න යන්න කලින්. ආ තව night එහෙමත් ගහන්න වෙයි 10-11 විතර වෙනකල්. night එකට කෑම එකක් දෙනවා ගෙදර යන්න සල්ලි දෙනවා. Additionally pay කරන්නේ නැ.
  6. RehanRoxy

    Regarding Orange HRM Company

    Na machan SSE
  7. RehanRoxy

    Regarding Orange HRM Company

    Ow Pegg ekak na - eth illapu package ekath ekka nam awlak na wage. Seniors lata join wena 1st month eke 6 months salary ekapaara denawa USD walin
  8. RehanRoxy

    Software engineers ලා එන්න

    මගේ මචන් ඇවුරුදු 8ට වැඩි තිබෙනවා. Orange එකෙන් offer එකක් අවා 450k ඉල්ලුව ගමන් දුනා. එත් ඉල්ලපු ගාන අඩුයි ද?
  9. RehanRoxy

    Regarding Orange HRM Company

    Orange HRM එකේ වැඩ කරන කව්රු හරි ඉන්නවාද ? මට offer එකක් ආවා එකෙන්. salary එකත් හොදක් හොඳයි. Work Life balance එක ගැන සහ company එක ගැන දන්නා කව්රුත් ඉන්නවා ද ?