මචංල කලබල වෙන්නෙ ඇයිද...බුදුහාමුදුරැවො මේවගෙ අයට කිවිවෙ බාලයො කියල. අසේවනාංච බාලානං පන්ඩිතානංච සේවනා.
ජේසු කවමදාකවත් තවකෙනෙකුට අගවිරව කලෙත් නැහැ. මුට පිස්සු 😂
ජෙරොම් වගෙ බාලයෙක්ගෙ ක්‍රියාවලට අපි කලබල වෙන්න ඔනද? ආගමකට ගරහන්න කියල බයියලයෙ කොතනකවත් සදහන් කරල නැහැ. මෙක දේසපාලනික ජාවාරමක් කියලයි...