මගේ ළග 2004 normal edition Cruze එකක් තිබ්බා අව්රුදු එකහමාරක් විතර. Cruze එකේ versions දෙකක් එනවා Limited සහ normal edition කියලා. Limited එකේ climate control, retractable mirrors වගේ options එනවා. 4WD version එකක් Cruze එකේ එනවා, ඒක ටිකක් market නෑ fuel consumption හොඳ නැති නිසා. Cruze එකේ...